සුදු රළ ගල් කුළ මත
- Key
- C
Intro 1
--------------------------------------------------
| C | Am | C | Am |
| F | Dm | F | Dm |
| C | - | - | G |
| - | F | C | - |
| G | F | C | - |
Chorus
---------------------------------------------------
Cසුදුරළ ගල් කුළ මත හැපී හැපී පෙම් බැන්Fදා..
සවසට අප සයුරු තෙරෙක සිසිලස Gවිඳිමින්...C
| F | C |
Cමතකය සිහිනයට Gයළි කිසි දිනක නොCවිඳG
Fජීවිතයට මට අමGතක නොවෙයි කිරින්Dmද නොවෙයි Cකිරින්GදC
Gනොවෙයි කිCරින්ද
Verse 1
----------------------------------------------------
Cමාගම්පුර වන්දනාවේ කොAmළොම්පුරේ සිට
Cඤාති පිරිවර සමඟින් ඔබ පැමිණිය Fදවසක
Cමාගම්පුර වන්දනාවේ කොAmළොම්පුරේ සිට
Cඤාති පිරිවර සමඟින් ඔබ පැමිණිය Fsus4දවසක
Cඅහම්බෙන් මම දුටුවා ලස්සන ඇස් දෙකF
Cවාඩි වෙලා Fඔබ සිටිද්දි Gගල් තලාව උඩ.C...
Gකිරින්දේ සවසකC
Verse 2
-----------------------------------------------------
Cඑක දවසක එක සවසක සැඟ වී ගියAm ඔබ
Cඊට පසුව හමුවුණේ නෑ කවදාවත් Fමට
Cඑක දවසක එක සවසක සැඟ වී ගියAm ඔබ
Cඊට පසුව හමුවුණේ නෑ කවදාවත් Fsus4මට
Cමම නොදනිමි ඔබ කොහේද කාගේ කවුරුද..F
Cයළි නිරතුරු ඔFබ දකින්න ඉල්ලGයි මගේ සිතC
Gකිරින්දේ එනCවාද