සුළඟේ පාවී

Sulange Pawee Chords by Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
G
Key
Intro
G C
D D7 G
Chorus
Gසුලඟේ පාවී ඈ වෙත Fයාවී
මා සිතූ සිGතුම්..
සිහින විමාFනෙන් ගෙනා
මා පැතූ පැGතුම්.
සිහින විමාFනෙන් ගෙනා
මා පැතූ පැGතුම්.
Inter
G
C D G
Em C Am
D D7 G
Verse 1
Gපාසැලේදී මා දිහා
නෙත් කොG7නින් බCලා...
Amඒ කියූ රGහස් කEmතා
Fනෑ සැDmබෑ වුGනේ..
Chorus
Gසුලඟේ පාවී ඈ වෙත Fයාවී
මා සිතූ සිGතුම්..
සිහින විමාFනෙන් ගෙනා
මා පැතූ පැGතුම්.
සිහින විමාFනෙන් ගෙනා
මා පැතූ පැGතුම්.
Inter
G
C D G
Em C Am
D D7 G
Verse 2
-------------------------------
Gගී පොතේහි මා ලියූ
ශෝක G7ගීතCයේ..
Amඋල්පතයි ඔGබේ නෙEmතින්
Fබැලූ බැDmලුම් ප්‍රිGයේ..
Chorus
Gසුලඟේ පාවී ඈ වෙත Fයාවී
මා සිතූ සිGතුම්..
සිහින විමාFනෙන් ගෙනා
මා පැතූ පැGතුම්.
සිහින විමාFනෙන් ගෙනා
මා පැතූ පැGතුම්.