සුවඳ දැනී

Suwanda Danee Chords by Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
Lyrics
Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
G
Key
Intro
G G
G Bm
D C G Bm
D7 G
Chorus
Gසුවඳ දැAmනී දැනී දැD7නෙනවාG
Emඋදා Cහිරු එAmළියේ Gඅළුත් ඉරක් දෝ මේEm
Amහිතට ගලනවා හීතD7 බිඳු බිඳු
Gහීන් පිනි හුEmළඟේ හිනස්සා Bmහිත හැඟුDම්
Gසුවඳ දැAmනී දැනී දැD7නෙනවාBm
Interlude
Em G C
Bm G Eb
F D7 G
Verse 1
Gඊයේ නොදුටූ ලස්සන ලෝකCය
Amඅද කොහෙDන් හෝG
Gහෙමිහිට ඇවිදින් මිදුල දිCගේ මට
Amතුරුළු DවෙනවාG
GජීවිBmතේ Cසුන්Gදර ද මෙතරEmම්Eb7G
Gසුවඳ දැAmනී දැනී දැD7නෙනවාG
Interlude
Em - Em Am Am
B Eb7 Em G
Verse 2
Gරෑන රෑන් එන Emපාට පාCට සමනලයෝGC
Amපේන පේනD මල සිපD7 ගන්නෝ ආGදරේ…EmD.EmD
Amඔච්චම් කර කර හංDකිති කවනා ආදරේGEm
Bmබලාපොරොත්තුව දෝතC දරා මඟG
Gබලා හිදී ඔබ එCනතුරාG
Dආයේ හෙට දවසක් Amතියේවී අද CවාගේG
GජීවිBmතේ Cසුන්Gදර ද මෙතරEmම්D7G
Gසුවඳ දැAmනී දැනී දැD7නෙනවාG
උEmදා Cහිරු එළිAmයේ අGළුත් ඉරක් දෝ මේEm
Amහිතට ගලනවා හීතD7 බිඳු බිඳු
Gහීන් පිනි හුEmළඟේ හිනස්සා Bmහිත හැඟුDම්
Gසුවඳ දැAmනී දැනී දැD7නෙනවාBm
Emඋදා Cහිරු එAmළියේ Gඅළුත් ඉරක් දෝ මේEm
Amහිතට ගලනවා හීතD7 බිඳු බිඳු
Gහීන් පිනි හුEmළඟේ හිනස්සා Bmහිත හැඟුDම්
Gසුවඳ දැAmනී දැනී දැD7නෙනවාBm