සුවඳ දෙන මල් වනේ
- Lyrics
- Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- E
Intro
C#m B F# Bbmaj7
E A B
E Esus4 E
Chorus
සුවඳ දෙන F#mමල් වනේ Ab බිAගුන් බැඳීC#mලා
කඳුළු බිඳු F#mනිල් නුවන්Ab පුAරා රැඳිC#mලා
ඔබේ ලැමAbදේ සෙAනේ මැදුAbරේ
සුAසුම් නැගිAbලාB
සුවඳ දෙන F#mමල් වනේ Ab බිAගුන් බැඳීC#mලා
කඳුළු බිඳු F#mනිල් නුවන්Ab පුAරා රැඳිC#mලා
Verse 1
Eමේ නුAරා සැEඳෑ කAලේ Eසෝ සුAසුම් හෙF#mලා
F#mඈත BතරAකා දිBහා B7නිල් නුවන් යොEමාEsus4E
Eඒ ඔබේA සුපෙEම්වතාA එEවීදෝA බලාF#m
F#mනෑ පBලේ තැAවී හBඬා B7වේදනා දEරාEsus4
C#mවේදF#mනා දAb7රාB
Verse 2
Eමේ ලොAවේ දිEනු අAපේ EජීවිAතේ කෙF#mටී
F#mකාලBයේ රAහස් වBසා B7ජීවිතේ ගEලයිEsus4E
Eමේ කුAළුත් පිEයා සAලා කුEලින් කුAලේ රැF#mඳෙයි
F#mආදBරේ අAමා හැBගුම් B7මා සිතේ නැEගෙයිEsus4
C#mමා සිF#mතේ නැAb7ගෙයිB