තණමල්විල
- Lyrics
- Kavi Keerthi Himi
- Music
- Navarathna Gamage (නවරත්න ගමගේ)
- Key
- G
- Time
- 6/8
INTRO/INTER
| Dm | G | Dm | G |
| G | F | Dm | - |
| C | - | G | - |
| | G | F | - | G | |
| Dm | G |
CHORUS
Gතණමල්විලC මල් පිGපුණත් තහනFම් නීතියට
Fඒ සියලුමC මල්වල ඇGති සුවද සGිදF/Gාදියට
Gකිරි මල්Bmවිය ඉගි කෙCරුවත් Gඉදුවර හීනියට
Gසිත්මල Fලංකරන්නෙපා ඇවිGලෙන පාපයට
VERSE 1
Gපොල් අතු පැBmල් පතක Cහීන රන්C/Gදා මාලිගයක
Emලෙන්ගතු Fවී කතා කරයි යන්න Gදේව ලෝකෙට
Gකාසි පනම් පීEmදුනාට ගිFණිගත් ජීවිතයක
Fඇවිද්ද පGය විලංගු Cවෙයි ඔය කGහමල් යායට
Back To Chorus
VERSE 2
Gඅපේ ගමේ BmසිටුවරයිCන් යහමිC/Gන් ඇති අතමිට
Emකාසි වලටF හාදවෙලා නගරේ ලොGකු උදවිය
Gනීතිය තහනම් උEmනාට තාමත් Fඉර හද යට
Fකොළඹට අරGගෙන එනවා තCණමල්විල Gමල් ටික
Back To Chorus