තනිවී සිටින්නයි මා
- Lyrics
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- G
Intro
| G | - | Am | - |
| F | - | D | G |
Chorus
Gතනිවී සිටින්නයි මා අදහස් කDළේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කGළේ
පහදා කියූවත් නෑ සවන් යොමු කDළේ
වේදනා පිරි ලොවක් D7 ඔබයි බිහි කGළේ
Inter
| G | - | Am | - |
| C | G | D | G |
| Em | C | D | G |
Verse 1
Gමගෙ පාළු ලෝකයේ තනිවූ මෙCමා
සක්විති රDජුන් හමුවේ නැත හිස නGමා
සිතුවිලි මBmගේ අසුරා ගත හැක නAmමා
මට දුක හිDතෙන්නේ D7 ඔබ ගැන තGමා
Chorus
Gතනිවී සිටින්නයි මා අදහස් කDළේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කGළේ
පහදා කියූවත් නෑ සවන් යොමු කDළේ
වේදනා පිරි ලොවක් D7 ඔබයි බිහි කGළේ
Inter
| G | - | Am | - |
| C | G | D | G |
| Em | C | D | G |
Verse 2
Gඔබ චේතනා අගනා මා සිත දCනී
අවට ලෝකDයේ බැළුම් විසකටු වGනි
ඒ කටු අBmපේ දෙහදේ පතුලේ ඇAmති
ගලන දුක් DවේදනාD7 රුධිරය වැGනි
Chorus
Gතනිවී සිටින්නයි මා අදහස් කDළේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කGළේ
පහදා කියූවත් නෑ සවන් යොමු කDළේ
වේදනා පිරි ලොවක් D7 ඔබයි බිහි කGළේ