තාර පාර දිග පාට පාට කඩ
- Lyrics
- Praneeth Abeysundara (ප්‍රණීත් අබේසුන්දර)
- Music
- Ananda Gamage (ආනන්ද ගමගේ)
- Key
- Dm
- Time
- 4/4
Introduction
Dm C Am Dm
Dm C Am Dm
Dm Am Dm
Bb Dm Bb Dm
Dm C Am Dm
Dm C Am Dm
Chorus
Dmතාර පාර දිග Cපාට පාට කඩ
Dmසල්පිල් Cහෙවනැල්Amලේ
Dmගිනි හුළඟින් දූවිලි ඇවිලෙනවා
ඒ ගින්Cනෙන් නුඹ BbදැCවෙයි මDmලේ
Dmතාර පාර දිග Cපාට පාට කඩ
Dmසල්පිල් Cහෙවනැල්Amලේ
Dmගිනි හුළඟින් දූවිලි ඇවිලෙනවා
ඒ ගින්Cනෙන් නුඹ BbදැCවෙයි මDmලේ
Interlude
Dm C Am Dm
Dm C Am Dm
Dm Am Dm
Bb Dm Bb Dm
Dm C Am Dm
Dm C Am Dm
Verse 1
Dmරූප පෙට්ටි කෙළි Gmසෙල්ලම් නගරය
Bbකාසි තරඟයට Cසූදු කෙළිනDmවා
Gජීවිතයේ රණ Dmබිමට වඩින්නට
Fමලේ නුඹBbට කල Cදවසක් Dmඑනවා
Chorus
Dmතාර පාර දිග Cපාට පාට කඩ
Dmසල්පිල් Cහෙවනැල්Amලේ
Dmගිනි හුළඟින් දූවිලි ඇවිලෙනවා
ඒ ගින්Cනෙන් නුඹ BbදැCවෙයි මDmලේ
Interlude
Dm C Am Dm
Dm C Am Dm
Dm Am Dm
Bb Dm Bb Dm
Dm C Am Dm
Dm C Am Dm
Verse 2
Dmබෝල ලොසින්ජර Gmදිව රස කෙරුවට
Bbබඩ ගින්දර නැහැ Cනිවා දමDmන්නේ
Gකීරි ගැහෙන කල Dmවාරු නැති දෙපා
Fකොහොමද Bbනුඹ Cදිගු ගමන දුDmවන්නේ
Chorus
Dmතාර පාර දිග Cපාට පාට කඩ
Dmසල්පිල් Cහෙවනැල්Amලේ
Dmගිනි හුළඟින් දූවිලි ඇවිලෙනවා
ඒ ගින්Cනෙන් නුඹ BbදැCවෙයි මDmලේ
Dmතාර පාර දිග Cපාට පාට කඩ
Dmසල්පිල් Cහෙවනැල්Amලේ
Dmගිනි හුළඟින් දූවිලි ඇවිලෙනවා
ඒ ගින්Cනෙන් නුඹ BbදැCවෙයි මDmලේ
Ending
Dm C Am Dm