තුරුල් වෙන්න ආසයි හැන්දෑවේ

Thurul Wenna Asai Handawe Chords by Bathiya & Santhush (බතිය සහ සන්තුෂ්)
Key
G
Key
Intro-lala la la...
| G | - | Am | - | C |
| Cm | G | - |
Chorus
Gතුරුල් වෙන්න ආසයි හැන්Amදෑවේ, Cඉගිල්ලෙන්න Cmඇත්නම් ආGකාසේ
Emහිතින් පෙම් කළා මං, ඔබ Amදන් නෑනේ
Cරැයේ සිහිනයෙන් Cmමා ලං වුGනානේ...
Inter
| C | - | G | - | C |
| - | G | - | Em | C |
|- |
ඉවසන්න Gබෑ, හදගින්න Emමාගේ, Em7පවසන්නCකෝ
Amඔබෙ ආදGරේ...
ඉවසන්න Gබෑ, හදගින්න Emමාගේ, Em7පවසන්නCකෝ
Dඔබෙ ආදGරේ...
හිතුවක්CකාGරී... යන්න එCපා Gදැන්, ආදCmරෙයි
සැමDදා, මං ආදGරෙයි....
Chorus
Gතුරුල් වෙන්න ආසයි හැන්Amදෑවේ, Cඉගිල්ලෙන්න Cmඇත්නම් ආGකාසේ
Emහිතින් පෙම් කGළා මං, ඔබ Amදන් නෑනේ
Cරැයේ සිහිනයෙන් Cmමා ලං වුGනානේ...
නෙතු කැන් Cආනන්Gදේ.. ඇයි ඔබ ඔරවන්නේ...
තනි කම Dවද දෙන්නේ, ඔබේ ආGදරේ...
Verse 2
උහුලන්න Gබෑ, ඔය කැල්ම Amදෑසේ, ඉගිලෙන්නCකෝ Amහද මන්දිGරේ..
උහුලන්න Gබෑ, ඔය කැල්ම Amදෑසේ, ඉගිලෙන්නCකෝ Dහද මන්දිGරේ..
හිතුවක්CකාGරී... යන්න එCපා Gදැන්, ආදCmරෙයි
සැමDදා, මං ආදGරෙයි....
..........................................................................