උඩවැඩියා මලක්

Udawadiya Malak Chords by Chamara Weerasinghe (චාමර වීරසිංහ)
Lyrics
Kavi Keerthi Himi
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
F
Time
6/8
Key
INTRO/INTER
| F | Dm | C | Bb |
| C | Gm | C7 | F |
| F | - | Bb | - |
| F | - | Bb | - |
| Am | Gm | F/C | F |
CHORUS
FඋඩවැඩිBbයා මලක් වෙDmලා දුGmරින් උන්නට
Cහිත පාරBbමි පුරන්C7නෙ දුර ඈFත් ඉඳන්ම
FඋඩවැඩිBbයා කුමාරි Dmරජ මැGmදුරෙ උපන්න
Cමට අවසර Bbනැත්ද ඇC7විත් නෙFලා ගන්නට
VERSE 1
Fඇස ඉවතට ගBbන්නට පවා Gmනොහැකි තරFම්ම
Bbමගෙ හිත ඔබ Fළඟ නැවතීC7 මටත් හොFරෙන්ම
Fලෙන්ගතු Bbවූ ලය සුGmසුමින් Fසිදුරු කරන්න
Bbසුන්දර ඔFබ නපුරු උC7නේ කොහොම Fකියන්න
Back To Chorus
VERSE 2
Fපෙම්බර ලොවBb සිතැඟි Gmසුවඳ ටිකක්F විඳීන්න
Bbආදරයේ Fනැවුම් සුC7වඳ අරගෙනF එන්න
Fමගෙ හද හිBbමිකාරිය Gmඔබ මගෙයි Fකියන්න
Bbදුරින් ඉFන්න එපා C7තවත් මටF රිද්දන්න
Back To Chorus