උකුලට නාවත් එදා වගේ

Ukulata Nawath Eda Wage Chords by Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
Lyrics
Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
Music
Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
Key
D
Key
Chorus
Dඋකුලට නාවත්, එදා වගේ
මා ඔබෙ පුතු Aඅම්මේ
Gයොදුනක් ඈතින්, උන්නත් Dමා
Dමා ඔබ ළAඟ අම්Dමේ
Verse 1
----------------------------
Gකටු කොහොලින් පිරි,D මට හිමි ලොකේ
Gඔබ සරණයි අDම්මේ
Gරෑ දහවල් මට Dහෙවනැල්ලක් වී
Gසුවඳ ඔබේ අම්Aමේ.. ඒ
Gමා ඔබ Aළඟ අDම්මේ
Chorus
Dඋකුලට නාවත්, එදා වගේ
මා ඔබෙ පුතු Aඅම්මේ
Gයොදුනක් ඈතින්, උන්නත් Dමා
Dමා ඔබ ළAඟ අම්Dමේ
Verse 2
----------------------------
Gඅත පය දෑඩිවි, Dවෑඩිහිටි වූ මා
Gඔබ සෙවනේ අම්Dමේ
Gකුරා කුහුඹුවෙකි Dදිය රෑස් දහරේ
Gමතු මතුAදා අDම්මේ.ඒ
Gමා ඔබ Aළඟ අDම්මේ
Chorus
Dඋකුලට නාවත්, එදා වගේ
මා ඔබෙ පුතු Aඅම්මේ
Gයොදුනක් ඈතින්, උන්නත් Dමා
Dමා ඔබ ළAඟ අම්Dමේ