උලත් එකයි

Ulath Ekai Chords by Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
Lyrics
Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
Music
Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
Key
Eb
Time
6/8
Rhythm
pop
Key
INTRO/INTER
| Eb | + | Eb | + |
| Eb | - | Bb | Eb |
| Ab | Gm | Fm | Eb |
| Ab | Gm | Fm | Eb |
CHORUS
Ebඋලත් එකයි පිලත් එකBbයි මලත් එකයි නැතත් එකයි
Abඅපි හැමදාBb සොමිAbයේ ඉන්Ebනවා
Abදෙයියෝ දනීGm අපි නොදBbනී මැරෙEbන දවBb7ස කවුරු Ebකියනවා
| Bb | Ab | Eb | - |
Ebඇතත් එකයි නැතත් එකයි Gmලඟත් එකයි දුරත් එකයි
Cmමඩ කාලයි Bb/Abමෙතන්ට ආEbවේ
Abනගේ මලේ ඇGmලේ දොලේ අBbපෙ කටEbහඬ තාBb7ම ඇහෙනවාEb
Ebකිව්වට කිව්වට ගී වැල්Fm ගොතලා
Bbකියනවා කියනවා සී පද Ebහදලා
Abආදරේට ඕනි දෙයක්Gm කරන්න Ebහැකිලු
Fmසල්ලි නැතBbත් රජ වෙEbනවාලු
VERSE 1
Cmපවුරු බැඳලා අකුල් හෙලලා ආදරයක් එපාBb කපන්න
Fmඅඩිය අඩිය තියල නගිBbන මිනිහා දිහා එEbපා රවන්න
Ebඅපිත් එක්ක ඔබ ආවොත්Bb හිනා වෙනවා Gmහැමදාමත්
Fmමේ කියන්නේBb ඇත්තයි Ebමල්ලි
Back To Chorus
VERSE 2
Cmඅනාගතය කොහොම වෙයිද
හිතලා හිතලා ඇයිද තැBbවෙන්නේ
Fmපර්ස් එකේ කෑෂ් නැBbතේ කියා ඇයිද හිතිEbන් අඬන්නේ
Ebඅපිත් එක්ක ඔබ ආවොත්Bb හිනා වෙනවා Gmහැමදාමත්
Fmමේ කියන්නේBb ඇත්තයි Ebමල්ලි
Back To Chorus