උපුල් නුවන් විදහා

Upul Nuwan Widaha Chords by Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි)
Lyrics
Augustus Vinayagaratnam (ඔගස්ටස් විනයාගරත්නම්)
Music
Nimal Mendis (නිමල් මෙන්ඩිස්)
Key
G
Key
Intro
| G | - | - | - |
| G | - | - | - |
Chorus
Gඋපුල් නුවන් විදEmහා, ඔබ සිනාAmසුණා
මම Gසිනාසුණා
පුළුන් පොදක් කළ Emමා ළඳAmකි වාසනා
නම Gමෝනාලිසා
Inter
| G | - | - | - |
| G | - | - | - |
Verse 1
හද Gපාරන FමාරුතGයේ
ඔබ B7ආ හැටි AmආදරිDයේ
හැම Gදාකම Fමා පැතුGවේ
සුවඳCයි මGලයි ඔබමයි
Chorus
Gඋපුල් නුවන් විදEmහා, ඔබ සිAmනාසුණා
මම Gසිනාසුණා
පුළුන් පොදක් කළ Emමා ළඳAmකි වාසනා
නම Gමෝනාලිසා
Inter
| G | - | - | - |
| G | - | - | - |
Verse 2
Gගිමන් නිවා යන
Fගමනේ Cවාරු නGගාලා
Amතුරුල් වුණා ඇය Cහිරිපොද Dහැඟුම් සGලාලා
Gපැතුම් විමානේ Fදැල් කවුCළුවෙන් බGලාලා
Amදුටු උවනයි නිCසල කDළේ මා හGද ජාලා
Chorus
Gඋපුල් නුවන් විදEmහා, ඔබ සිAmනාසුණා
මම Gසිනාසුණා
පුළුන් පොදක් කළ Emමා ළඳAmකි වාසනා
නම Gමෝනාලිසා