ආදරේ බිඳී
- Lyrics
- Hemasiri Halpita (හේමසිරි හල්පිට)
- Music
- Namal Udugama (නාමල් උඩුගම)
- Key
- G
- Time
- 4/4
- Rhythm
- pop
INTRO/INTER
| | G | Bm | D7 | G | |
| G | Am | D | G |
| B7 | Am | D7 | G |
| G | Bm | D7 | G |
CHORUS
Gආදරේ බිඳී හදවත D7වේදනා Gදෙනවා
Gපාළුවේ තබා මගේ මේ D7දෙනුවන් Gහඬවනවා
Cජීවිතේ සදා වැළපේ Dවේදනා Gපිරිලා
Gමා ඔබේ නොවේ කඳුළක් රහසින් D7පවසනවාG
VERSE 1
Gආදරෙන් පැතු D7සියල්ල Gසුන් වුණේ
Gවේදනා D7ගෙනෙන්න ඇයිද GළංවුණේG7
Cජීවිතේම තනිවෙනවා වේදනාවේ වැළපෙනවා
Back To Chorus
VERSE 2
Gදෑස මෙන් D7සදා Gරකින්නෙමි කියා
Gමා පැතු D7ඔයාම දේවී GවේදනාG7
Cපාළුවේම තනිවෙන්නම් වේදනාව විඳගන්නම්
Back To Chorus