රෝස මල් පාට

Rosa Mal Pata Chords by Namal Udugama (නාමල් උඩුගම)
Lyrics
Namal Udugama (නාමල් උඩුගම)
Music
Namal Udugama (නාමල් උඩුගම)
Key
Am
Time
6/8
Key
INTRO/INTER
| | C | - | - | G |
| F | G | E7 | - | |
| Am | G | F | Am |
| Dm | C | G | Am |
CHORUS
Amරෝස මල් පාට දෑත සිපගන්න
Amආදරෙන් මේ රැයේDm
Gසීත නිම්නයට ඈත දුර යන්න
Gතාම නෑ ලං උනේAm//
VERSE 1
Amකාටදෝ දෙන්නේ ආදF∆රේ කැල්ම
Cනීල දෙනුවන් යුGගෙන්
Gමා ඔබේ වෙන්න මාE7 සොයා එන්න
Cසීත පDmවනක් වගේE සීGත පවනක් වගේAm
VERSE 2
Amවේදනාවෙන්ම මාF∆ මුලා වෙයිද
Cපාළු අදුරින් සිGතේ
Gඈ මුලාවෙන්ද E7මා සොයා එන්නේ
Cසීත පDmවනක් වගේE සීGත පවනක් වගේAm
Back To Chorus