ඔබ මුලාවී

Oba Mula Wee Chords by Namal Udugama (නාමල් උඩුගම)
Lyrics
Hemasiri Halpita (හේමසිරි හල්පිට)
Music
Namal Udugama (නාමල් උඩුගම)
Key
G
Time
6/8
Key
INTRO/INTER
| G | - | - | C |
| C | D7 | - | G |
| G | Em | - | Am |
| D7 | - | - | G |
CHORUS
Gඔබ මුලාවී මාEm සොයාවී
Gඔහුගෙ ආදරෙන් ඉවත් Amවෙලා
D7ඔබ සිතාවී මතු දිනේ
Dමාගේ GආදDරේ ලැCබෙයි Gකියා....
VERSE 1
Gබඹරු මලින් වෙන්වන්නේ නෑ
Gරොන් අරගෙන ආයේ නොයන්Am නෑ
D7රොනේ සුවඳ සිතන් යන්නෙ නෑ
Dඑලෙස Gඔබට ඔDහු Cකරන්නෙG නෑ
Back To Chorus
VERSE 2
Gළහිරු කිරණ දුටු සැනෙකින් වාගේ
Gවිකසිත වුණ මල ඔබ ඒ Amවාගේ
D7පැතුවත් හදවත ගන්න මට මාගේ
Dමගේ ආGදරේ ඔDබට Cදෙන්නෙG නෑ
Back To Chorus