බැස යන සඳ
- Lyrics
- Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Dm
- Time
- 6/8
INTRO/INTER
||Dm | - |Am |C/Dm||
| C | - |C/Dm|Dm |
| C | Em | Am | C |
CHORUS
Dm Am7 Dm C/Dm Dm
බැස යන සඳ දෑසින් නවතාලන්නට බෑ
Dm Am7 Dm C/Dm Dm
පරවෙන මල දෝතින් වලකාලන්නට බෑ
ඔබ බැDmස යන සඳ නම් Dmඔබ පරවෙන Dm/Cමල නම්Am
C Dm
රැක ගනිමිද කෙලෙසින්..//
VERSE 1
Dmනන්නාදුනන දෙසින Cගිමනට සිDmසිල රැගෙන
Amඅවුදින්Em සිරුරේ දැවටීDm පවනැල් රහසේ හැරයයි
Dmඔබ ඒ සුCළඟ වගේ නම්
රඳවාගDmන්නද කෙලෙසින්//
VERSE 2
Dmමන්දාකිණිය ගලන නිCසසල රැයDmට මැවෙන
Amතරුමල් අEmඹරේ හිනැහී මැDmදියම් අදුරේ සැඟවෙයි
Dmඔබ ඒ අහCස වගේ නම්
හඳුනාDmගන්නද කෙලෙසින්//
Back To Chorus