අප හමුවීම වෙන්වීම

Apa Hamuweema Wenweema Chords by Namal Udugama (නාමල් උඩුගම)
Lyrics
Dharmarathna Perera (ධර්මරත්න පෙරේරා)
Music
Namal Udugama (නාමල් උඩුගම)
Key
Ebm
Time
4/4
Rhythm
slow ballad
Key
INTRO/INTER
| Ebm | - | - | - |
| Db | Bbm | B | F# |
| Ebm | Db | B | Db |
CHORUS
අප හEbmමුවීම වෙන්වීම Bbmදෝ ආදරේ
මට Dbරිදවන්නෙපා ආයේ සංEbmසාරයේ
මතු Bහැමදාම පැතුසේම ඔබ Bbmආදරේ
මේ අද Dbවාගේ කඳුලින්ම වෙන්වී නොEbmයන් //
VERSE 1
Ebmපෙම්වන්තියේ මා Bbmහැඬුවා දBරා
Dbප්‍රේමේ නමින් Ebmවේදනා
Ebmඒ සිත යාමේ සැBbmමරුම් කියාB
Dbලියවේවි මගෙ චේතEbmනා //
Back To Chorus
VERSE 2
Ebmරන් තාරකාවෝ දිBbmලුණා එදාB
Dbගෙනදී නැවුම් කEbmල්පනා
Ebmමේ ආදරේ නාමයෙBbmන් වේදනාB
Dbමතුදා ගෙනේ Ebmප්‍රාර්ථනා //
Back To Chorus