නිසල වෙලා හද

Nisala Wela Hada Chords by Namal Udugama (නාමල් උඩුගම)
Lyrics
Hemasiri Halpita (හේමසිරි හල්පිට)
Music
Namal Udugama (නාමල් උඩුගම)
Key
Em
Time
4/4
Key
INTRO/INTER
| | Em | - | - | - |
| C | - | - | - |
| D | - | - | - |
| Em | - | - | - | |
CHORUS
Emනිසල වෙලා හද නොCසැලී හසEmරැල්
Emආදර රතDදර යුගෙන් ඔ‍බේEm
Emසසලව යDයි සිත මැලවුණ ඔබේ Emවත
Emදෝවමි කදුDලැල්ලBmකින් මගේEm
ඔබ නැතිදාD මේ ලොකේEm
තනිවේ Bmමා………. Cදැවෙන සිතිEmන්
VERSE 1
නෑ සිය Dමිතුරන් ඒ සැම හEmමුවේ
සමුගෙන යDන අවසන් ග‍මනේEm
නිහඩ මුDවින් මාගේ පෙම්වEmතියේ
උහුලන්නDද මේ දුBmක කෙලෙසේEm
VERSE 2
මා සමගිDන් එක්ව මේ භවයේEm
එක මග ආ ඔDබ වෙන්වෙන්නේEm
නිහඩ මුDවින් මාගේ පෙම්වEmතියේ
උහුලන්නDද මේ දුBmක කෙලෙසේEm
Back To Chorus