රෑ සිහිනෙන්
- Lyrics
- Namal Udugama (නාමල් උඩුගම)
- Music
- Namal Udugama (නාමල් උඩුගම)
- Key
- Am
- Time
- 4/4
- Rhythm
- pop
INTRO
| Am | - | G | - |
| G | - | C | - |
| F | - | G | - |
| Am | - | - | - |
CHORUS
Amරෑ සිහිFනෙන් ඔබ Gලඟ මා සැනසෙනවාAm
Amමා සැබැFවින් ඔබ Gගැන සිත ලතැවෙනවා//Am
INTER
| Am | - | G | - |
| G | - | C | - |
| F | - | G | - |
| Am | - | - | - |
| Am | - |
VERSE 1
Amමේ බැදුණු සෙනේDm කෙදිනදG මා පවසන්නේC
Amආදරිය කිDmයා කෙලසදG මා අමතන්නේAm
අපේ ලොවේ Fකෙදිනද Gඅප තනි වන්නේAm
VERSE 2
Amඈ සනසවමිDmන් මේ ගී Gවැල් ගයමි මෙමාC
Amමේ මිහිරි ලොDmවේ සැනසුGම් මා ලැබගන්නම්Am
කුමරියFනේ කිමද මාG ගැන නොසිතන්නේAm
Back To Chorus