අහස ගුගුරා
- Lyrics
- Sumithra Rahubadda (සුමිත්‍රා රාහුබද්ධ)
- Music
- Nadeeka Guruge (නදීක ගුරුගේ)
- Key
- F#m
Intro
-----------------------------------
| F#m | - | Dadd9 | Eadd9 |
| F#m | - | Dadd9 | Eadd9 |
| Dmaj7 | F#m |
Chorus
-----------------------------------
F#mඅහස ගුගුරාD..Dadd9........E..Eadd9.
අකුණු පුපුF#mරා....
DමDadd9ගේ හිEත වැන්දඹු වුණාB...
D Dadd9 | E Eadd9 | F#m |
D Dadd9 | E Eadd9 |
වDසා ගEම්දොර මAගේ හිEමියනි
Dනුඹට රිEසි නම් යන්Dට යන්නෙEමි
| B | - | D | E |
| F#m | - |
| D | E | F#m |
==============================
Dadd9 සහ Eadd9 කෝඩ් ද
පදවැල් කොටසට යෙදිය හැකිය
==============================
Verse 1
-----------------------------------
F#mආලයක්E නැති Aතාලයක් EනැතිF#m
F#mවිජිතයේE.. කAටු ඔටුනුE හැර F#mයමි
F#mකාලයEක් අපි ආAදරෙන්Eadd9 සිටි
Dadd9සොඳුරු මEadd9තකය අරන් Dadd9 යන්Eadd9නෙමිB
| B | - | D | E |
| F#m | - |
| D | E | F#m |
වDසා ගEම්දොර මAගේ හිEමියනි
F#mනුඹට රිEසි නම් යන්Dට යන්නෙEමි
Verse 2
-----------------------------------
F#mබැඳ රEadd9න් දAම් මගේ ගෙEadd9ලවටF#m
F#mමුදා Eadd9විසි කොට අAඬන අහසටEadd9F#m
F#mමගේ Eසිහිනයේ නුAඹ නිදන්Eකොට
Dකුරුටු Eගී දDහසක් ලියන්EනෙමිB