අහස සේ ඔබ
- Lyrics
- Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Bm
- Time
- 7/8
INTRO
| Bm | - | D | - | Bm | - | Em | - |
| F#m | - | D | C#7 | F# | - |
| Bm | - | F#m | - | G | - | F#sus | - |
CHORUS
Bmඅහස සේ ඔබ අනGන්තයි
Emසයුර සේ ඔF#sus4බ අනන්තBmයි..//
මේ Dවිශ්වයේ D+මා දකිEmන්නේA…..ඒ
F#sus4ඔබමැ පමණයි...ඔබ F#mඅනන්Bmතයි
F#sus4අනන්තයිBm
INTER
| Bm | - | G | F# | Em | D | A | F#sus |
| Bm | - | Dmaj7 | - | F#7 | - | Em | - |
| Bm | - | D | Em | Bm | - |
VERSE 1
වෙණ තතDක් F#mහැඩවෙන Bmතැනත් ඔF#+බ
මදුEmවිතක්Bb+ උතුරAන තැනත් ඔබ.D..Bm
Bmතෙළිතුඩක් F#mදැවටෙන තැනත් ඔබ
Aපන්Dහිඳක් ගැAවසෙන Bmතැනත් ඔබ
VERSE 2
අඩ සඳDක් සැF#mගවෙන තැBmනත් ඔF#+බ
රළ Emපෙළක් Bb+පෙරලෙන Aතැනත් ඔබ..DBm
Bmසිසිලසක් දF#mනවන තැනත් ඔබ
AඋණුDසුමක් ගෙAනදෙන Bmතැනත් ඔබ
| G | - | F#sus | - | - | - |