චන්ද්‍රමඬුළු යට
- Lyrics
- Mahinda Algama (මහින්ද අල්ගම)
- Music
- Nanda Malini (නන්දා මාලනී)
- Key
- Ab
- Time
- 4/4
INTRO
| Ab | - | - | - | Eb | - | Ab | - |
| Ab | Db | Eb | - | Ab | F+ | Ab | - |
CHORUS
Abචන්ද්‍රමඬුළු යට Dbසුරංගනාවන්
Cmදූ Bbmසනහන්නට Ebගීත Abගයනවලු
Abදුවේ F+එපා ඒ කතා Cmඅහන්නට
Ebමේ Dbdim7නැළවිලි ගී Abමමයි කියන්නේ
INTER
| Ab | Db | Eb | - | Ab | F+ | Ab | - |
VERSE 1
Fmරන් තැටියට කිරි Abපැණි පුරවාගෙන
Bbmහඳහාමී දූ Abබලන්න එනවලු
Abදුවේ F+එපා ඒ කතා Cmඅහන්නට
Ebහඳහාමී Dbdim7කෙලෙසද Abමෙහි එන්නේ
VERSE 2
Fmකිරි මුට්ටිය නුඹෙ Abගඟේ ගියාලූ
Bbmගඟට උඩින් කිරි Abකොක්කු ගියාලූ
Abදුවේ F+එපා ඒ කතා Cmඅහන්නට
Ebමමයි Dbdim7නුඹට ලේ කිරි Abකර දෙන්නේ
VERSE 3
Fmදූ අල්ලන්නට හැන්දෑ Abයාමේ
Bbmමල්ලක් අරගෙන Abබිල්ලෙක් එනවලු
Abධීර F+දුවේ මා Cmබිය නොම වන්නේ
Ebසිහළ Dbdim7ලෙයයි නුඹ Abසිරුර දිවෙන්නේ