බුදු සාදු සඳුන් ගසක්
- Lyrics
- Ashoka Kolambage (අශෝක කොළඹගේ)
- Music
- D. D. Danny (ඩී. ඩී. ඩැනී)
- Key
- D
- Time
- 4/4
Ad lib
Chorus and violin
CHORUS 1
Dබුදු සාදු බුAදු D7සා..දුG සඳුAmන් ගසGක් වෙන්නම්
මම සDමන් D7වැලක් Dවෙන්නම්//
INTER
| D | D7 | G | - |
| A | D | C/G | G |
| D | G/C | D | - |
VERSE 1
Dඔබගේ පාමුල සමන් G/Dවැලක්වී
Dඔබගේ Bmපාමුල සමන් G/Dවැලක්වී
Dසුවඳ මලින් A7/Dසැරසෙන්නම්//
VERSE 2
Dඔබ වැඩි අරණේ සඳුG/Dන් ගසක්වී
Dඔබ වැඩිBm අරණේ සඳුG/Dන් ගසක්වී
Dසිසිල සෙවන A7/Dරඳවන්නම්//
CHORUS 2
Dබුදු සාදු බුAදු D7සා………Gදු නෙAmළුම් Gමලක් වෙන්නම්
මම Dනෙළුම්D7 මලක් Dවෙන්නම්
VERSE 3
Dඔබගේ පියවර මැනුG/Dම් ඉදිරියේ
Dඔබගේ Bmපියවර මැනුම්G/D ඉදිරියේ
Dමුදු පා පිA7/Dස්නක් වෙන්නම්//
Back To Chorus