බුද්ධානුභාවේන

Buddhanubhawena Chords by Nanda Malini (නන්දා මාලනී)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
Nanda Malini (නන්දා මාලනී)
Key
A
Time
3/4
Key
INTRO
| A | - | - | - |
| A | - | - | - |
| A | - | C#m | Bm |
| E7 | - | D | A |
CHORUS
Aබුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී
E7මෙත් මල් Aපිපීලා මුදිතා ජලාසේ
F#mනංවා E7ප්‍රභා ලොව්Aතුරා රශ්මි මාලා
Aහෙළ දෙරF#mණ ජන ජයDතු ජය Aමංගලානී//
INTER
| A | - | C#m | Bm |
| E7 | - | D | A |
VERSE 1
Aතණ්හාF#m උපාදාන පරිදේAව වියැකී
Dඅඥාන අඳුAරේ දැල්වී ප්‍රදීපේ
Aහඬවා නුවන් Dදැල් මංගAල්‍ය ප්‍රීතී
Aහෙළ දෙරF#mණ ජන ජයDතු ජය මංගAලානී//
VERSE 2
AභෘංගාF#mවලී රාව ප්‍රAතිරාව නංවා
Dබන්දා Aප්‍රශංසා ජය කේතු කේලී
Aදසතින් ගලා Dක්ෂීර පාAයාස ධාරා
Aහෙළ දෙරF#mණ ජන ජයDතු ජය මංගAලානී//