සැඳෑ කළුවර

Sanda Kaluwara Chords by Nanda Malini (නන්දා මාලනී)
Lyrics
Madawala S. Ratnayake (මඩවල එස්. රත්නායක)
Music
Nanda Malini (නන්දා මාලනී)
Key
Bbm
Time
7/8
Key
INTRO
| Bbm | - | - | - |
| F# | F | Bbm | - |
| Bbm | - | - | - |
| Ebm | - | - | Ab |
| Bbm | - |
CHORUS
Bbmසැඳෑ කළුවර කුර ගගා විත්
Ebmඔබේ පැල්පත මගේ Abදසුනින්
Bbmඈත්වූ සඳ මගෙ සරා සඳ
Ebmතනිවෙලා මා Abතනිවෙලා
අ අ ආFm අ ආ අ අC# ආBbm
VERSE 1
Bbmවළාකුල කුදු නොමැති අහසේ
EbmමලානිBbmක වුනු Abමගේ සිBbmතුවිලි
Bbmගල් ගැසී ඇත F#පාළු වී ඇත
Ebmඅඳුර පමණක් රජAb වෙලා
අ අ ආFm අ ආ අ අC# ආBbm
VERSE 2
Bbmඔබේ ලෝකය මගේ ලෝකය
Ebmඅතර ඇBbmත්තේ රුයAbක් පමණBbmයි
Bbmගව් ගණන් දුර F#ජීවිතේ බර
Ebmමගේ හිස මත බරAb වෙලා
අ අ ආFm අ ආ අ අC# ආBbm