අයන්න කියන්න
- Lyrics
- Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
- Music
- Mervin Perera (මර්වින් පෙරේරා)
- Key
- A
- Time
- 4/4
INTRO/INTER
| A | - | - | - | E | - | A | - |
| A | - | - | - | E | E7 | A | - |
CHORUS
Aඅයන්න කියන්න ලොවටම ඇහෙන්න
Dඑන්න මගේ මAල්ලී
Dදුවන්න පනිC#mන්න නටAන්න ගයන්න
Eඑන්න E7මගේ නංAගී//
VERSE 1
Aපාසල නම් රන් දෙවොලේ
Aදෙවියන් වන් ගුරු කැළගේ
Dසිත දිනමින් පා හෙවණේ
Eශිල්E7ප ලබා මAතු දවසේ
Dලෝකය දකින්C#mන එහි සැAරිසරන්න
Bmඑන්න Eමගේ මAල්Eලී එන්නE7 මගේ Aනංගී
VERSE 2
Aකාසි පනම් හිටි හැටියේ
Aසතුරෝ ගෙන යති රහසේ
Dපොතින් පතින් ලද දැණුමේ
Eධනය සE7දාකල් Aසුරැකේ
Dඥානය වඩන්නC#m කාලය ගෙවAන්න
Bmඑන්න Eමගේ මAල්Eලී එන්නE7 මගේ Aනංගී