අම්මාවරුනේ
- Lyrics
- Dharmasiri Gamage (ධර්මසිරි ගමගේ)
- Music
- Premasiri Khemadasa (ප්‍රේමසිරි කේමදාස)
- Key
- Ebm
- Time
- 4/4
INTRO
|Ebsus4 Through out the intro |
CHORUS
Ebmඅම්මාBbm..ආ….වAbmරුනේ..C#ඒ
C#අම්මා.Bbm.ආ…. වEbsus4රුනේ
Ebsus4සම්මා සම්C#බුදු අEbsus4ම්මාවරුනේ
C#දරුවEbmන්ගේ දුBbmක් කඳුEbmළු දකින දා
Abmසුර ලොවC# සිට අතAbm පා…… C#ආ
C#ඒ කBbmඳුළැලි Ebsus4පිසිනා
INTER
| Ebm Bbm | Bbm | Ebm Bbm | Bbm |
| Bbm Ebm | Ebm | Bbm Ebm | Ebm |
| Abm | - | Bbm | - | Ebm | - |
| Ebsus4 | - | - | - |
VERSE 1
C#අම්මාAbmවරු නැC#ති දරුවන්නේ
C#සංකා Abmදුක් කC#වුදෝ දන්නේ
C#ඒ දුකEbm දන්නාBbm අම්මාEbmවරුමයි
C#යම් මEbmතු දිනBbmයක බුදු Ebmවන්නේ
AbmසංසාC#රේ මEbmතු බුදුEbsus4 වන්නේ
VERSE 2
C#සෙනෙහස Abmවැඩි දා C#සිතද බොළද වේ
C#ලොවම ආදරේAbm කියා C#සිතී
C#මාEbmයාවක්වීBbm එහි තEbmනිවූ දා
C#අම්මාEbm පමණBbmයි ළඟ ඉන්Ebmනේ
Abmඅම්මාC# පමණEbmයි ළඟ Ebsus4ඉන්නේ