අරලිය ලන්දට
- Lyrics
- Priyantha Dharmawansa (ප්‍රියන්ත ධර්මවංශ)
- Music
- Carlo Wijesiri (කාලෝ විජේසිරි)
- Key
- Am
- Time
- 2/4
INTRO/INTER
| Am | G | Am | G | Am | G | Am | - |
| Am | G | G | Am | Am | G | Ebsus | Am |
| Am | G | Am | Am |
CHORUS
AmඅරලියG ලන්දAmට සඳ Gපායන Amකොට
AmතුරුලියG මAmල් වට Gබඹරු Amබමන විට
Amසිව් Gසිය සිAmය දහGසට ඇඟිලි ගAmණිනා මට
Dඔබ ගැන සිහිවෙAmනවා එතකොට
Gගී පද ලියැAmවෙනවා
VERSE 1
Dරඹවන් හේනේ කAmරල් පැසෙන කොට
Amඅඹ මල් ගානේ
Dගිරව් හඬන විටAm දොඹ තුරු මානේ
Amසෙවන දකින මට
Dඔබ ගැන සිහිAmවෙනවා එතකොට
Gසි ති විලි ඉAmගිලෙනවා
VERSE 2
Dදඬුවැල් බෑ Amමී සුවඳ දැනෙන කොට
Amපඬුවන් අහසේ
Dතරු පායන විටAm හැඬුමට නොහැකිව
Amදෙඇස වසන මට
Dඔබ ගැන සිහිAmවෙනවා එතකොට
Gසිහිනය උපAmදිනවා