ඇයි කලේ

Ai Kale Chords by Daddy (ඩැඩී)
Lyrics
Daddy (ඩැඩී)
Music
Daddy (ඩැඩී)
Key
C
Key
Verse 1
Cකතා කලAmත් අපි Emරෑ වෙනAmකන්
කිසි Dmවැඩක් නෑ
Gඅතහැරියත් ඔබ මගේ අතින්
මටC දැනුනේ නෑ
විලDmවුන් තවරා ඔබ Fලංවූවත්
මට Dmසුවඳ නෑ
මිතුFරියන් අතරේ මා Emගැන කීDmවට
මම Cතරහ නෑ
Chorus
Cඇයි කEmලේ මුළු Amහදින්ම ඔබ මට Dmආදරේ
Fනැතිදෝ ඔබ Gමා ගැන දන්Cනේ...
මං නෑ කAmලේ කිසි Dmදිනකදි ඔබ හට ආදරේ
නැතිFදෝ ඔබ Gහට එය වැටහුCනේ
Cඇයි කEmලේ මුළු Amහදින්ම ඔබ මට Dmආදරේ
Fනැතිදෝ ඔබ Gමා ගැන දන්Cනේ...
මං නෑ කAmලේ කිසි Dmදිනකදි ඔබ හට ආදරේ
නැතිFදෝ ඔබ Gහට එය වැටහුCනේ
Interlude
C Am
D F
G C
Am Dm
Fm C
Verse 2
Cඔය ඇස් රතු වෙAmන තුරු Emඔබ හැඬුවAmට
මට Dmදුකක් නෑ
Gමට රවමින් ඔබ බැනපු වදන්
මට Cඇහුනෙ නෑ
මගෙ Dmමිතුරන් හා ඔබ Fහාද වුනත්
මට Dmකමක් නෑ
ඒ Fමොනව වුනත් ඔබ Emදුන් හැම Gදේ
යලි Cදෙන්නේ නෑ
Chorus
Cඇයි කEmලේ මුළු Amහදින්ම ඔබ මට Dmආදරේ
Fනැතිදෝ ඔබ Gමා ගැන දන්Cනේ...
මං නෑ කAmලේ කිසි Dmදිනකදි ඔබ හට ආදරේ
නැතිFදෝ ඔබ Gහට එය වැටහුCනේ
Dඇයි කF#mලේ මුළු Bmහදින්ම ඔබ මට Emආදරේ
Gනැතිදෝ ඔබ Aමා ගැන දන්Dනේ...
මං නෑ කBmලේ කිසි Emදිනකදි ඔබ හට ආදරේ
නැතිGදෝ ඔබ Aහට එය වැටහුDනේ
නැතිGදෝ....A වැටහුDනේ
නැතිGදෝ... ඔබ Aහට එය වැටහුDmaj7නේ