ටිකෙන් ටික
- Lyrics
- Gayan Perera (ගයාන් පෙරේරා), Manuranga Wijesekara (මනුරංග විජේසේකර)
- Music
- Gayan Perera (ගයාන් පෙරේරා)
- Key
- G
Intro
| G | - | - | D7 |
Chours
ටිGකෙන් ටික ටිකෙන් ටික
අපි ආවද Bmමේ තරම් දුර....
කAm7ටින් කට කටින් කට
ලෝකය දැනGගෙන අපේ ගැනD
විGටින් විට විටින් විට
සමහරු අපි Bmගැන ගෙතූ පද
එකක්Am7 හැර එකක් හැර
ජය ගත්තා Gඅද අපේ ලෝවD
Gඅම්මලාට දුන්නාදෝ
Bmකඳුළු කෝටියක්...
Am7තාත්තලා හැංගුවාද
EmමදුD7විතේ දුGකක්
කොනක ඉදන් , බලං ඉන්නේ
Bm යාළුවෝ කැලක්
Am7යන්නට පෙර, මදුසමයට
Gදෙන්න ලොකු දුකක්D
Inter
| G | - | - | - |
| Bm | - | - | - |
| Am7 | - | - | - |
| G | - | - | - |
Dm7පොත් මිටියක් මල් කලඹක්
වුවා අද Gඔබේ දෑතේ, Dm7රන් මුදුවක් දිදුලයි
ඔබෙ සුරතේ, සතුටුG සිනා මැද්දේ
Dmමං තවමත් කල්පනාවේ
සිරGවී.... ... ඇත්තේ...
සිතා Emගන්න බෑ....
ටිBmකෙන් ටිAmක, බිBmඳෙන් බිAmඳ
Cඅපි ආවද මේ තDරම්....
Gදුර..........Bm
මේ තරම් දුර, කAm7ටින් කට කටින් කට
ලෝකය දැනGගෙන අපේ ගැන
විටින් විට විටින් විට
සමහරු අපි Bmගැන ගෙතූ පද
එකක්Am7 හැර එකක් හැර
ජය ගත්තා Gඅද අපේ ලෝව
Dmmm....G.