ජීවිතේ විඳින්න

Jeevithe Windinna Chords by Daddy (ඩැඩී)
Lyrics
Gayan Perera (ගයාන් පෙරේරා)
Music
Gayan Perera (ගයාන් පෙරේරා)
Key
E
Key
Intro
A E x4
Chorus
Aවරෙං යන්න අEපිත් එක්ක
Aකන්න බොන්න හිEනාවෙන්න
Aබයිලා නැත්තන් Eහිප් හොප් කියන්නන් Aඔළුවෙන් හිටගෙනEම
Verse 1
Eසතයක්වත් නැතුව නොමිලේ හොඳට හිනාවෙන්න
Eසල්ලි කියා තම මල්ලි මරාගෙන රන්ඩු කරාගෙන
ජීවත් වුන අය ගැන ඇහුC#mවා දැනගත්තා කලකිරුණා
Eබඩට ගැහුවේ කවුද
Eඔරවන්නේ මොකද
Eචන්ඩි කියාගෙන ගැන්සි හදාගෙන සද්ද දමාගෙන
Eදත් නැතුව C#mබත් කාපු අය දැකලා දුක හිතුනා
F#mපරක්කු නෑ තවම හිත හදාගන්න බැරිද
Bවරක් කිව්වා හොඳ සැපක් ඕනෙනම් බකන් නිලන් මොකද
Chorus
Aවරෙං යන්න අEපිත් එක්ක
Aකන්න බොන්න හිEනාවෙන්න
Aබයිලා නැත්තන් Eහිප් හොප් කියන්නන් Aඔළුවෙන් හිටගෙනEම
Aඩෙනිම් ඇඳන් Eජෙල් ගාගන්න
Aසාක්කුවල Eමොණරු ගේන්න
AYes පහයි No තුනකුයි ඇති Eකෙල්ලෙක් දාගන්න
ජීවත්E වෙන්න A ජීවය Eමෙන්න....
A ජීවත් Eවෙන්න A ජීවය Eදෙන්න
Verse 2
Eකඳුළු පුරවාගෙන
Eදවසම අඬන්නේ මොකටද
Eබොක්කෙන්ම ලව් කරලා බැඳලා බෙර ගහලා
ලොවට පෙන්නාපු කෙල්ලෝ හලපු
C#mපොරවල් දැක්කා තැන් තැන් වල පච වෙනවා
Eවැරැද්ද කාගේද
Eනීතිය අපි කාටත් එකද
Eජාති ජන්ම කුල භේද පටලවපු අපේම සමහරු
සුදු ඇඳුම C#mඇඳගෙන අසරණයට දඬුවම් කෙරුවා
F#mපරක්කු නෑ තවම අපිට වෙනස් වෙන්න බැරිද
Bවරක් කිව්වා හොඳ සැපක් ඕනෙනම් බකන් නිලන් මොකද
Chorus
Aවරෙං යන්න අEපිත් එක්ක
Aකන්න බොන්න හිEනාවෙන්න
Aබයිලා නැත්තන් Eහිප් හොප් කියන්නන් Aඔළුවෙන් හිටගෙනEම
Aඩෙනිම් ඇඳන් Eජෙල් ගාගන්න
Aසාක්කුවල Eමොණරු ගේන්න
AYes පහයි No තුනකුයි ඇති C#5කෙල්ලෙක් B5දාගන්Esus4න
Bridge
F#mජීවත් වෙන්න එන්න Bමෙන්න මෙන්න මගේ අත Aගන්න
Eවිඳින්න ආදරේ ලC#mබන්න ආදරේ කF#රන්න
ඉතිං Bවරක් කිව්වා හොඳ සැපක් අරන්
හෙට මැරිලා ගියත් මොකද
Chorus
Aවරෙං යන්න අEපිත් එක්ක
Aබැරිනම් ගෙදරට වෙලා Eඉන්න
Aබැනුම් අහලා Eමදි වගේනම් ගෑAනුන්ගෙන් ගුටිකන්Eන
Aඩෙනිම් ඇඳන් Eජෙල් ගාගන්න
Aසාක්කුවල Eමොණරු ගේන්න
AYes පහයි ENo තුනකුයි ඇතිC#5 කෙල්ලෙක් B5දාගන්Esus4න
ජීවත් Eවෙන්න..A..........
ජීවය Eමෙන්න..A...
ජීවත් Eවෙන්නA
ජීවය Eදෙන්නA
කන්න Eබොන්නA
කන්න Eදෙන්නA
Outro
Eවරක් කිව්වා Aමෙන්න වැන්ඳා
අපි Eමේකත් අහලා මඩ ගහලා ගාගන්න
Eවරෙං යන්න Aඅපිත් එක්ක
Eවරෙං යන්න Aඅපිත් එක්ක
බෙදාEගන්න
ගන්න කන්න බොන්න එන්න හිනාවෙන්C#5නB5Esus4
ජීවත් Eවෙන්න