බොරුකාරි
- Lyrics
- Gayan Perera (ගයාන් පෙරේරා)
- Music
- Gayan Perera (ගයාන් පෙරේරා)
- Key
- G
Verse 1
Gකුමක් කරත් Dකොහේ ගියත් Gමොනවා වුනත්
මග Cබලන් හිටියා මම Dඅදත් පැය Gදෙකක් තුනක්D
Gදිනක් දෙකක් Dපමා වුනත් නෑ Gකවදාවත්
මම Cපමා වෙලා මේ Dවගේ එක Gදවසක් වත්D
Gබඩත් ගිනියි නෑ Dඋදේ ඉඳන් මට Gතේ උගුරක්
Cබොන්නට අහලක Dපහලක පොඩි Gකඩයක්වත්D
Cඉවසාගෙන හිටිDයානම් මම Emතවදුරටත්EmDC
තාමත් හන්දියේ Dඅඹ ගහ යට මම Gඋඹ එනකන්
Chorus
Gමාව මග නොහැරපන් පන් පන්
මගේ මූණටම කියාපන් පන් පන්
Gපැත්ත ගියත් උඹ ඇත්තම කියලා
මාව දාලා පලයන් යන් යන්D
මගේ Gදෑස් දිහා බලපන් පන් පන්
තවත් වරක් හිතපන් පන් පන්
මට කියන කරන දේ Dසුදුසුයි දැයි
උඹ හිතෙන් අහලා බලපන් Gපන් පන්
Verse 2
Gමතකයි මට Dඅද වගේම තව Gඑක දවසක්
මීට Cමාස දෙකයි දින Dදහයයි එදා Gවැහි දවසක්D
Gමඩත් වැඩියි වැහිD පොදත් සැරයි මගේ Gකුඩෙත් පොඩියි
උඹේ Cමුහුණ වගේ මුළු අDහසත් එදා Gහරි අඳුරුයිD
Gවිදුලි කොටයි Dඒවත් උඹේ Gකට වගේ සැරයි
Cඅදත් කලේ උඹ Dඑදා මට කෙරුවා Gවගේ වැඩක්D
හේCතුවක් ඇතත් හේDතුවක් නැතත් බැහැ Emකවදාවත්EmDC
සමාව දෙන්නට Dඔය බොරුකාරිට Gතව පාරක්