චන්ද්‍රයන් පිදූ
Capo on 2nd fret
Intro
| G | % | % | % |
| G | % | % | % |
Verse 1
Gසිහිනෙන් වූවත් නෑ මා දුටුවේ
මාගේ දිවියේ අන්ධකාරේ
ඔබගෙන් පෙර Emනෑ මා Cකිසිදා
හිරු අග Gබැලුවේ
නෑ මා කිසිදා හිරු අග බැලුවේ
පැතුමන් අඳුරේ සිරවුයේ
ඔබගේ සෙනෙEmහෙන් ආCදරයේ
අර්ථය Gලැබුවේ D ඒ
Amකඳුලැල් දිය දහරා නෙතCඟින් නොකැඩී
ගලා ගියේG මා ආ තනිවී
Amසිසිරෙන් මුවා වූ වසන්Cතේ උදාවූ ලෙDසේ ඒ
Chorus
Gචන්ද්‍රයන් පිදූ කිරණක් සඟවාDලා හොරෙන්
Gවර්ණවත් කලේ මාගේ සිහිනේD ඔබේ නාමෙන්
Cවැගුරූ ඒ කඳුලැල් බිඳු Dවියැකී සෙමින්
Emඔබ ගෙන ආ සෙනෙහස මුදු පGවනේ රැඳි
සිසිලක් Cලෙසින් සිසිලක් ලෙDසින්
ඔබ මා හද පුබුදු කGලේ
Verse 2
Gවසන්තයයි මාගේ දෙතොලේ
සිහිවන්නේ ඔබෙ මුව හමුවේ
GකැළඹීEmලා සැමදා Cඔබගේ
කැළුමන් Gඅතරේ Dඒ
Amඅප නෙත් ගැටෙනා මොහොතේ
ඔබ Cමා සතුවයි රහසේ Gහැඟේ සිතේ නිසන්සලේ
Amරඟදෙයි ඔබ දෙසනා වදනCන්
යහනේ තනිDවී
Chorus
Gචන්ද්‍රයන් පිදූ කිරණක් සඟවාDලා හොරෙන්
Gවර්ණවත් කලේ මාගේ සිහිනේD ඔබේ නාමෙන්
Cවැගුරූ ඒ කඳුලැල් බිඳු Dවියැකී සෙමින්
Emඔබ ගෙන ආ සෙනෙහස මුදු පGවනේ රැඳි
සිසිලක් Cලෙසින් සිසිලක් ලෙDසින්
ඔබ මා හද පුබුදු කGලේ
Chorus
Gචන්ද්‍රයන් පිදූ කිරණක් සඟවාDලා හොරෙන්
Gවර්ණවත් කලේ මාගේ සිහිනේD ඔබේ නාමෙන්
Cවැගුරූ ඒ කඳුලැල් බිඳු Dවියැකී සෙමින්
Emඔබ ගෙන ආ සෙනෙහස මුදු පGවනේ රැඳි
සිසිලක් Cලෙසින් සිසිලක් ලෙDසින්
ඔබ මා හද පුබුදු කGලේ