මස්සිනා

Massina Chords by Daddy (ඩැඩී)
Lyrics
Gayan Perera (ගයාන් පෙරේරා)
Music
Gayan Perera (ගයාන් පෙරේරා)
Key
E
Key
Chorus
--------------------------------------------------------
Eඉරිදාට පල්ලියේF#mදි, Eසඳුදාට පන්තිFdimයේදි
F#mඅඟහරුවාAmදාත් ඔබව Bයළි හමුවෙමිE
බදා බ්‍රහස්පතිF#mන්දා,E සිපගන්නම් සිකුරාFdimදාට
F#mශනිදාවක් නෑ අපට, B7මගේ මස්සිනා ඉන්නC#mකම්
Verse 1
--------------------------------------------------------
අපිC#m කාටත් ඇති සෙනසුරාදාව
මගේ F#7සතියේ දිනයක් නොවන බවට
මම Aආදරේ කරන්න A#dimපටන් ගත්ත දින,A6/F# සිට මට වැටහුG#ණා
සති C#mඅන්තයේ සිට මට නිවාඩුවට
මගේ F#7මස්සිනා ආවම සිරකර නංගීව
අAසාධාරණව,A#dim සෙනසුරාදාවA6/F# අපගෙන් වෙන් කG#ළා
ශනිF#mදාවන්ට හමුනොවුණත්,B7 අනිකුත් හැම දිනයක්ම
Verse 2
--------------------------------------------------------
ඉර C#mපායන්නෑ සෙනසුරාදාට
මම F#7හීනැහෙන් නෑ සෙනසුරාදාට
මම Aකන්නෙත් මමA#dim බොන්නෙත් නෑ මට
A6/F#වැඩකුත් නෑ සෙනG#සුරාදාව
කිසිC#m ගතියක් නෑ සෙනසුරාදාට
මට F#7නින්දක් නෑ සෙනසුරාදාට
මගේ කැAලැන්ඩරෙත් සෙනA#dimසුරාදාව, නෑ A6/F#මස්සිනා ඉන්නG#කං
ශනිF#mදාවන්ට හමුනොවුණත්, B7අනිකුත් හැම දිනයක්ම