අරාබිය
- Music
- Daddy (ඩැඩී)
- Key
- E
B | Abm | Gm | B
E"මගේ නම ගයාන්, C#m අපේ ගෙවල් පැත්ත
අBරාබිය වගේ උනාට මේ ලඟදි දවසක"
F#mරුවැති යුවතිAයක් BපැමිණිEයා
"
Eඇත්තම කියනව නම්, ඇගේ ඇස්C#m, ඒ හිනාව
Bඒ කතාව..."
F#mමගේ හදේ තAදින්ම BදැවටිEලා
"ඉEතින් උදේ නැගිට්ට වෙලාවේ ඉඳන්
මම මොන වැඩේ කරන්නB හැදුවත්
මගේ මතකයට එන ඇය "
F#mමගේ හිතට දැන් Bනම් වදයක් වෙEලා..
C#mඉතින් නුඹ, Ab7ඉතින් නුඹ,F#m ඉතින් නුඹ
Bඇයට කැමති Eනම්
C#mසිතින් නුඹAb7 දුරින් හිඳ,F#m පලක් නැත
B පෙම් කරEලා...
මගෙ දිවියේ, Eමෙතෙක් නොදුටූ.C#m අ අ අ,B අමුතු සොඳුරු
F#mරුවක් එක්ක Aමා සිත දැවටිEලා....
Eඇයට නොකියා... C#mල ල ල ල Bලයෙහි සඟවා
F#mතවත් ඉන්න Aබෑ, ඇය Bදෙස බEලන්
[Inter]Wow wow wow....
| E | C#m | B | Abm/Gm|F#m
| A/B/E -
| E | C#m | - | - |
| F#m | B | E | Abm | Gm | B
"
Eමම ශමිල, මං මෙC#mයාගෙ හොඳ ෆිට් එකක්
Bමම හැම තිස්සෙම කියන්නෙ, උඹ ඔහොම හිටියොත්
වෙන ග්‍රහයෙක් ඇවිත් "
F#mඇගේ සිත අAරන් යනවාEමයි
"Eඅනිත් එක, උඹට ඔය ඇසුයි කනුයි නහය වලුයි
හිතේ දැවටුනා කිව්වට,B මට නම් කිසීම දෙයක් දැවටුන්නෑ
උඹට කෙල්ලෙක් F#mඕනෑම Bනම්, Eහොයල දෙන්නම්කො
අන්තිමේදි කොහොම කොහොම හරි ඔය කෙල්ල, උඹට කෙසේ වෙතත්
Bඅපිට නම් මාර වදයක් වෙන බව මට ශුවර්
උඹලගේ තාත්ත කියනව වගේ
F#mපොතක් පතක් අAරන් Bදැන්වත් හැදිEයන්
"
Abm | F#m | C#m
C#mඉතින් මට,Ab7 මගේ සිත,F#m වෙනස් කරBගන්නට බැරි Eනම්
C#mසිතින් මම,Ab7 දුරින් හිඳ,F#m පලක් නැතB පෙම් කරEලා...
මගෙ දිවියේ, Eමෙතෙක් නොදුටූ.C#m අ අ අ,B අමුතු සොඳුරු
F#mරුවක් එක්ක Aමා සිත දැවටිEලා....
Eඇයට නොකියා... C#mල ල ල ල Bලයෙහි සඟවා
F#mතවත් ඉන්න Aබෑ, ඇය Bදෙස බEලන්
[Inter]Wow wow wow....
| E | C#m | B | Abm/Gm|F#m
| A/B/E -
| E | C#m | - | - |
| F#m | B | E | Abm | Gm | B