අවසන් සැඳෑවයි

Awasan Sandawayi Chords by Lalith Ponnamperuma (ලලිත් පොන්නම්පෙරුම)
Lyrics
Sampath Maddepola (සම්පත් මද්දෙපොල)
Music
Upali Kannangara (උපාලි කන්නන්ගර)
Key
G
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| G | Em | F | G |
| G | Em | F | Dm |
| C | - | - | F |
| Dm | G | Dm | G |
| Dm | G | Dm | G |
CHORUS
Gඅවසන් FසැGඳෑවයි දෙFදෙනා හමු වූ
Dmමින් මCතු නෑ Fඅප Dmහමු වGන්නේ
Gදෛවය Fළං කGළ අප දෙදෙFනාදෝ
Dmවෙන් Cවී යFන්නට DmසැරසෙGන්නේ
INTER
| G | - | Bm | - |
| C | - | G | - |
| G | F | Dm | C |
| Dm | C | G | - |
| G | - | Am | - |
| F | - | G | - |
VERSE 1
Gඔබගේ Bmසුන්දGර G7සමනළC ලෝකය
FබිඳලDmන්නට බැGහැ කුරිරු වෙමින්
Gකඳුළු CදරාගෙනF වෙන්G වී යන්නට
DmසමුදෙCනු මැනFවීDm සුහGද සිතින්
Back To Chorus
VERSE 2
Gඉඳ හිටBm මග තොට GහG7මුවන Cමොහොතක
Fඉවත බDmලාගෙන Gයන්න එපා
Gමේ සංCසාරෙFදි මා නොGපැතූවත්
Dmඑය හඟCවා රිFදවDmන්න Gඑපා
Back To Chorus