දිනෙක අපි හමු වුණා

Dineka Apa Hamuwuna Chords by Lalith Ponnamperuma (ලලිත් පොන්නම්පෙරුම)
Lyrics
Jayantha Gamage (ජයන්ත ගමගේ)
Music
Jayantha Gamage (ජයන්ත ගමගේ)
Key
F
Time
4/4
Key
INTRO/INTER
| F | - | - | Bb |
| F | Bb | F | - |
| Bb/Eb | F | F | Bb |
| FF | - | - | + |
CHORUS
Fදිනෙක අපි හමු වුණා දිනෙකGm අපි වෙන් වුණා
Gmපැතුම් මCල් මාවC7තේ කිමදF අපි තනි වෙලා //
VERSE 1
ඔබ කී කCතා අC7සා සතුටින්F බලා
සිටියේ Cඔබේ අත C7ගෙන එන්නම්F කියා
වැටහී Bbතියේ Gනම් සෙනෙහේF මගේ
Fවෙන් වෙන්Gmනෙ නෑ C7ඔබ කිසිFදා මෙසේ
Back To Chorus
VERSE 2
රන් මසු Cසොයා ගිC7යේ නුඹ Fඇයි ළඳේ
සෙනෙහෙන් Cදුගී C7වුණේ නෑ Fසිත මගේ
වැටහී Bbමගේ පැGතුම් මතු Fදිනෙකදී
Fකඳුලක් GmනැගේC7වී නෙතගිFන් ඔබේ
Back To Chorus