සඳට මුවා වී
- Lyrics
- Jayantha Gamage (ජයන්ත ගමගේ)
- Music
- Jayantha Gamage (ජයන්ත ගමගේ)
- Key
- G
- Time
- 6/8
INTRO/INTER
| G | - | D | - |
| D7 | - | G | - |
|ACm |D7 | GG | + |
CHORUS
Gසඳට මුවාC වී Gතනිවෙන්Dන එපා
Dහිරැට මුවා වීD7 සැඟවෙGන්න එපා
GකඳුළුවලිCන් මා Gනෙත් තෙDමනු එපා
Dලොවට බියෙන් D7මා හැර Gයන්න එපා
VERSE 1
Gඔබව පැතුවෙ මා එකG7 හිතින් Cබිය නොවී
Dකිමද අද මෙසේ ඔබD7 බොහෝ දුරකC වී
Gඔබව පැතුවෙBm මා එකG7 හිතින් Cබිය නොවී
Dකිමද අද මෙසේ ඔබD7 බොහෝ දුරකC වී
VERSE 2
Gපැතුම් මල් පිG7පී මද පවනෙC සැලෙන්නේ
Dඑවන් ලොවක ඇයි මාD7 තනි කරලන්Cනේ
Gපැතුම් මBmල් පිG7පී මද පවනෙC සැලෙන්නේ
Dඑවන් ලොවක ඇයි මාD7 තනි කරලන්Cනේ
Back To Chorus