සඳ තාරක නිවා

Sada Tharaka Niva Chords by Lalith Ponnamperuma (ලලිත් පොන්නම්පෙරුම)
Lyrics
Upali Dhanawalawithana (උපාලි ධනවලවිතාන)
Key
Eb
Time
6/8
Key
INTRO/INTER
| Eb | - | Db | Ab |
| Db | Eb | Db | Eb |
| Db | Ab | Db | Eb |
CHORUS
Ebසඳ තාරක නිවා හද වේදනා දවා
Ebදුර AbමාවDbතේ එදා Abඔබ කි කEbතා අසා
මට Dbචෝදනා කලා රතු Ebරෝස මල් පවා//
VERSE 1
Ebසුදු සඳ පානේ පිය මැන Bආවේ මා හා Ebදෑතේ වෙලී
Ebසුදු සඳ පාGmනේ පිය මැන Bආවේ මා හා Ebදෑතේ වෙලී
Abඅද ඒ දෑතේ Ebකවුදෝ පැටලී
Dbමාගේ ලෝකේ Ebබිඳී Dbමාගේ ලෝEbකේ බිඳී
Back To Chorus
VERSE 2
Ebපොද වැසි පායේ පිණි මල් Bපාවේ නෑ ඒ Ebදේහේ ලතා
Ebපොද වැසි පාGmයේ පිණි මල් Bපාවේ නෑ ඒ Ebදේහේ ලතා
Abසවනත නෑඟේ Ebදෑසට නොපෙනේ
Dbකෝ ඒ දෑසේ Ebසිනා Dbකෝ ඒ දෑසේ Ebසිනා
Back To Chorus