මා දෑසේ වේලි
- Lyrics
- Jayantha Gamage (ජයන්ත ගමගේ)
- Music
- Jayantha Gamage (ජයන්ත ගමගේ)
- Key
- F
- Time
- 4/4
- Rhythm
- pop
INTRO/INTER
| Bb | - | F | - |
| Gm | - | Dm | - |
| F | F7 | Bb | - |
| C7 | - | F | Bb |
| Bb | Am | F | C |
| C7 | F |
CHORUS
Fමා දෑසේ DmවේGmලි BbවෙරC7ළේ Fසයුරු තෙරේ
Fඒ F7සැන්ද BbවෙලාGmවේ Cහමුවූ C7ඔබ කව්Fදෝ ලන්දේ
VERSE 1
Fරන් සF7මනලියක් BbපියාC7සලා එනවාFදෝ සිතුනා
Fසුදු F7මුදු Bbවෙරළේ සුව C7විදිනා දිය Fකිඳුරුදෝ සිතුනා
Fදෙනෙත් Dmඔබේ රුD+ව විGmමසනC7වා සිතත් විFඩා වෙනවා
Back To Chorus
VERSE 2
Fනීල F7වරළ පිBbට මැදට C7හෙළා ඉඟ සුඟ Fනලවාලා
Fනුවන් F7පුරා Bbමදහස පතුරා C7කෙටි පියFවර ඔබ මැන්නා
FසීගිDmරියේ D+මල් GmකුමාC7රියෝ සිහිFවේ ඔබ හින්දා
Back To Chorus