කඳුළු අරණක
- Lyrics
- Jayantha Gamage (ජයන්ත ගමගේ)
- Music
- Jayantha Gamage (ජයන්ත ගමගේ)
- Key
- F
- Time
- 4/4
INTRO/INTER
| F | - | - | - |
| C | - | - | - |
| C | - | C7 | - |
| F | - | - | - |
CHORUS
Fකඳුළු අරණක තනි වෙමි
Cඔබෙන් සC7මුගෙන මාF
Fපැතුම් මාගේ යයි බිඳී
CආදරෙC7න් මිදිFලා//
VERSE 1
Fයාවී ඈතට පාBbවෙලා
Bbදුක් සුසුම් නැFගිලා//
Fඅපෙ පැතුම් ලොව රැDmදෙන්නටGm මට
C7වරම් නැත ලැබිලාF
Back To Chorus
VERSE 2
Fගැයූ අපෙ පෙම් Bbගීතිකා
Bbසුළගෙ ඇත රැඳිලාF
Fඔබේ අත ගෙන සිනාDmසෙන්Gmනට
C7වරම් නැත ලැබිලාF
Back To Chorus