ඔබේ සිනා මල් පිපී
- Lyrics
- Nihal Gamhewa (නිහාල් ගම්හේව)
- Music
- Nihal Gamhewa (නිහාල් ගම්හේව)
- Key
- A
- Time
- 6/8
INTRO/INTER
| A | - | - | G |
| Em | A | - | - |
| D | - | A | - |
| Em | G | A | - |
CHORUS
Aඔබේ සිනා මල් පිපීBm මහදේ ලැගුම් ගනී
Emඈත සොඳුරු Gපැතුම් Aසිත මවා
සඳකැන්A වැස්C#mසේ සෙනෙBmහෙ ගලන්නේ
තුGටු කඳුලුA ගලාGවී මා Aවිකසිත වේවී
VERSE 1
Aපාළු ලොවේD මා තනියෙBmන් ඉදිනා වෙලේ
Bmසුර ලෝකයේ Gදිව්‍යාංAගනා
Bmඑලෙසේ දකිම්G පිදුA ආදරෙන්
Bmමෙසේ Gහිදිම් මාA ලඟින්
Back To Chorus
VERSE 2
AජීවිතDයේ මැව් සිBmහිනේ සතුටේ සුවේ
Bmබැදි ආදරෙන්G ඉන්Aනම් කියා
Bmදිවුරා මාGගේ නලAලේ තියා
BmපැවසූG වදන් Aසිත මැවේ
Back To Chorus