දෙනෝ දාහක් නුවන්

Deno Dahak Nuwan Chords by Nanda Malini (නන්දා මාලනී)
Lyrics
Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
Music
Victor Ratnayake (වික්ටර් රත්නායක)
Key
C
Time
7/8
Key
INTRO
| C | - | Dm | F | C | F/C |
| C | - | - | - |
CHORUS
Cදෙනෝ දාහක් නුවන් අතරේ
Cකවුරුදෝ Fමා
තනි කCළේ….Am. තනි කGළේ
Dm…..පාසැCල් බිමේ
INTER 1
| C F C | C | F | G G7 |
| C | F | C | C |
| G | G7 | C |
VERSE 1
Fසිනා කෙළිලොල් Cතෙපුල් රහසේ
Cදෙඩූ C7තැන් අද ගොFළු වෙලා
Fසොඳුරු පාසැGල් පියස
කඳුලින් Cබොඳ වෙලා
Gකැදැල්G7ලෙන් ඔබC වෙන් වෙලා
INTER 2
| C |
| Am | G | G7 | C | F/C |
| G | F | C | C |
VERSE 2
Fනිබඳ ඔබ මා Cඇවිද ගිය තැන්
Cසෙවණ දුC7න් ගහ කොFළ පුරා
Fබිමට බරවුGණු කැකුළු
අතු ඉති Cමැලවිලා
Gදුකින්G7 හදවතC ගොළුවෙලා