එක සිත දෙතැනක
- Lyrics
- Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- F
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| F | - | - | - | C7 | - | F | - |
| F | Bb | F | - |
CHORUS
Fඑක සිත දෙතැනක නතර වෙලා
Fඔබේ Bbසිතයි Ebමගේ Fසිතයි
Fදෙසිතම එකම Bbසිතක් Fවී
Fඔබේ ලDmඟයි මBbගේ ලඟGmයි
Gmඒ සිත Cදෙතැනක නFතර වෙලා
INTER
| + | + | Bb | - | Bb | Eb | - | F |
| F | F | Bb | D7 | Gm | Bb | F | F |
VERSE 1
Fලසෝ තැවුල් මැද ඔබ සැලෙනා විට
Fමගේ නෙEbතද වැළFපේ
Bbසිනා Gmතෙපුල් Fමැද ඔබ Amසැනසෙන සඳ
Gmමගෙ Cසිතද සැනFසේ
VERSE 2
Fඔබේ පැතුම මා පතනා ලොවමයි
Fඅපේ Ebසිතුම් සFම වේ
Bbඔබෙ මGmගේ යයි Fවෙනසක් Amනොහැඟෙයි
Gmඔබම යCළිදු මමF වේ