හද හඬලා

Hada Handala Chords by Athula Adikari (අතුල අධිකාරි)
Music
Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
Key
Am
Key
Chorus
----------------------------------------
හද හAmඬාලා... සිත බිඳීලා.C..
හද බිAmඳීලා හඬාGලා පෙරදාF ගඟ තීEරේAm
අප හමුවූ... අප තෙපCලූ...
අප හAmමුවූ තෙGපලූ වෙන්Fවූ ගං Eතීරේ මේAm
මා Dmහැඬවූ... මා සැනසූEm...
මා Fතනිවූ... ගංGගාව මේ...Am.
Verse 1
----------------------------------------
Dmඇයට පුදාකළේ නිමල ආදරෙයි
Emඇය පැතූ සුරංගනා ලොවයි
Fඅව්වේ Gදැවුණේ, Fවැස්සේ Gතෙමුණේ
Cහදෙහි සෙGනෙහේ තමයිAm...
Dmඇයට පුදාකළේ නිමල ආදරෙයි
Emඇය පැතූ සුරංගනා ලොවයි
Fඅව්වේ Gදැවුණේ, Fවැස්සේ Gතෙමුණේ
Cමගේ සෙනෙGහේ තමයි.Am..
Verse 2
----------------------------------------
කDmසුන් විමන් නැතත් ඔය ළඟින් ඉඳී
මEmගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ
Fපැවසූ කතාGවන්, සැනFසූ ලතාවන්G
Cමගේ හදෙGහි තියේ..Am.
කDmසුන් විමන් නැතත් ඔය ළඟින් ඉඳී
මEmගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ
Fපැවසූ කතාGවන්, සැනFසූ ලතාවන්G
Cහද වේදනාවGන් ගෙනේ.Am..