තාරුකා පෙළින් එහා
- Key
- E
Intro/Inter
---------------------------------------------
F#m | A | E | -
B | - | E | -
F#m | A | E | -
B | - | E | -
A | G#m | B7 | -
Chorus
---------------------------------------------
Eතාරුකා පෙළින් එහා, සේ..ද නිල් ගුවන් තලේF#m
Aලෝකයයි සුG#mරංගනා, මනෝ F#mනන්ද පෙම්වAන්තයෝE
එBහේ ගිB7හින් ඉන්නEලු
Eආදරේ සුරංගනා, ලෝකයේ පහන් වැටේF#m
Aරත්තරන් පහන්G#m තරු කරයි අF#mන්න ආරාධනාAE
එBහේ ඉB7ඳින්න එන්න Eලු, ආEදරේ B B7කුමරී හාE
Verse 1
---------------------------------------------
Eකඳු නිම්නයේ අප දෙන්නා තනි වීලා
සුදු F#mමීදුම් අප දෑතේ පැටලීලාE
Eමේ සැඳෑ පවනැල්ලේ හරි සීතයි
ඔබ මා ඉF#mන්නේ මිනිසුන්ගෙන් දුර ඈතයි
Eපෙම් සැඳෑව මේ, සුBරංගනාව මේ
F#mයහන් තලා වේවිB7දෝ මන්දා.E.
E7
Verse 2
---------------------------------------------
Eඅත් පටලා තුරු අතරින් දිව යමුදෝ
සිරි පොද F#mවැස්සේ අපි තෙමිලා ගුලි වෙමුදෝ
Eඅපි දෙන්නයි සැඳෑවයි කඳු රෑනයි
හමුවූ F#mයාමේ මේ යාමේ මට සීතයි
Eපෙම් සැඳෑව මේ සුBරංගනා ලොවේ
F#mයහන් තලා වේවිB7දෝ මන්දා.E..
E7