විසිරුනු මල් පෙති

Wisirunu Mal Pethi Chords by Athula Adikari (අතුල අධිකාරි)
Lyrics
Bandula Nanayakkarawasam (බන්දුල නානායක්කාරවසම්)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Eb
Time
4/4
Rhythm
pop
Key
INTRO/INTER
| Eb | - | Db | - |
| Bbm | Db | Eb/Db | Eb/Db |
| Eb | - | Ab | - |
| Db | Ab | Eb | - |
CHORUS
Ebවිසිරුනු මල් Dbපෙති දෝතට ගBbmත් කුEbමරි
Ebඒ පෙති එක් කDbර මලක් සොයන බොEbලඳි
Ebසරදම් නොකරමි ආදරයෙන්Bbm කියමි
Dbවිසිරුනු පෙBbmති යලි මලDbක් නොවේ Ebනැගණි
VERSE 1
Ebවෙරළ සොයා රළ Eb7පෙළ දිව Ebආවත්
Ebවෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
Cmබඳට AbපියාපEb7ත් යුවලEbක් ලැබුනත්
Dbඅහසේ දෙකලවර Bbmනුඹට Dbදිනනු Ebහැකිදෝ
Back To Chorus
VERSE 2
Ebබඹරුන් පසුපසEb7 මල් දිවEb නොගියත්
Ebඅවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
Cmමෙදහම්Ab නුවණිEb7න් නුඹ Ebනොදුටුවොතින්
Dbනුඹේ සුසුම් Bbmගිනි Dbබොල් අහසEbම නොවෙදෝ
Back To Chorus