හද පාරනා රුදු
- Lyrics
- Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
- Music
- Sarath De Alwis (සරත් ද අල්විස්)
- Key
- Gm
- Time
- 4/4
INTRO
| D | - | + | + |
| + | + |
CHORUS
හද GmපාරBbනා රුFදු Gmවේදනාවන්
CmකුරිFරු වූDm ලෝකෙන්
නැGmගෙනාBb පැයේ නොFසැලීGm හිඳින්නම්
Cmමා FසිනාGm දෑසින්//
INTER
| Gm | - | Cm | F |
| F | D7 | Bb | Gm |
| Bb | - | Cm | Bb |
| + | + |
VERSE 1
Gmතනිව නැගෙද්Cmදී පෙරට ඇදෙද්දී
F7මාවත අවුරණGm ලොවක මෙසේ//
Gmතනිවූ දෙපCmයින් ජීවිතයේ
Fබාධක දිනන්Gmනෙමි
Back To Chorus
VERSE 2
Gmපහර වදිද්Cmදී සැවොම රිදුම් දී
F7ඒ සිත හඬවන Gmලොවක මෙසේ//
Gmතනිවූ දෑසිCmන් යායුතු වූ
Fමාවත දකිGmන්නෙමි
Back To Chorus