මල්ලියෙ නරක මිතුරන්

Malliye Naraka Mithuran Chords by Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
D
Time
3/4
Key
INTRO/INTER
| Dsus2 | - | - | - | x 4
VERSE 1
Dමල්ලියෙGm නරක Dමිතුරන් පිDsus2ළිගන්ට එපා
Gනංගියෙ නොහොබිDනාකCම් හුDරු වෙDsus2න්ට එපා
Dබෝගම්බර D7සිපිරි ගෙදරGට එන්ට එපා
Dහතුරෙකුටවත්C මට වන් දුකD වෙන්ට එපා
VERSE 2
Dදළදා GmමැදුරෙD තේවා හඩ Dsus2රැව් දෙනවා
Gකළ පව් මතCක්‌ වී දෑDසම Dsus2තෙත් වෙනවා
Dසියක්‌ D7වාරයක්‌ මැGරි මැරි උපදිනවා
Dතිබහට වතුරC වෙනුවට කDඳුලැලි බොනවා
VERSE 3
DලැබුවේGm අවවාදD නොහොබින Dsus2ආරකය
Gදුදනන් නිCසා විය DහෙනDsus2හුරු මාරකය
Dමං පෙර D7ගියේ වරදින් Gපිරි පාරකය
Dඒ ගිය මගේ Cඅවසානය පෝරDකය
|Dsus2|- |- |- | To Fade