මගේ සෙනෙහස
- Lyrics
- Bandara K. Wijethunga (බණ්ඩාර කේ. විජේතුංග)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- D
- Time
- 7/8
INTRO
| D | - |
| C | - | D | - |
| C | - | D | - |
CHORUS
Dමගේ සෙA7නෙහස මෙතෙAක් වේ යැDයි
Dමනින්නට ඔබ උගෙන නැත තව
Gමගේ අවසන් සුCසුම පමDණද
Gඅවැසි Dඔබ හටC මා Aදකින්Dනට//
Dමගේ සෙA7නෙහස මෙතෙAක් වේ යැDයි
Dමනින්නට ඔබ උගෙන නැත තව
INTER
| D | - |
| A | - | D | - |
| C | - | D | - |
VERSE 1
Dවසර ගCණනක යොදුන් ගණනකD
Dගමන් මAඟ අප ගෙවා ඇත්Dතෙමු
Dතරු වියන් යට Cකුසුම් පෙති මත
Gදෑත් පටලාC ඇවිදD ඇත්තෙමු
එහෙත් සුහදිනි
Dමගේ සෙA7නෙහස මෙතෙAක් වේ යැDයි
Dමනින්නට ඔබ උගෙන නැත තව
Back To Chorus
VERSE 2
DමිලිනC කුසුමෙක මිලින Dසිහිනෙක
Dමගේ සිAහියද සැඟව ගත් Dකල
Dසිතනු මැන ඔබ ඔCබට අවනත
Gහදක් මිහිමතC මෙතෙDක් රැඳි වග
එහෙත් සුහදිනි
Dමගේ සෙA7නෙහස මෙතෙAක් වේ යැDයි
Dමනින්නට ඔබ උගෙන නැත තව
Back To Chorus